ශක්තිය
හිස් අවකාශයේ ඉඩක් නොගන්නා කිසියම් කාර්යයක් කළ හැකි ප්‍රබේදයක් ශක්තියක් ලෙස හැදින්වේ
උද- ධ්වනි ශක්තිය
තාප ශක්තිය
ආලෝක ශක්තිය
විවිධ ශක්තීන් හා ඒවා අතර සිදුවන පරිවර්ථන පිළිබදව භෞතික විද්‍යාවේදී අධ්‍යනය කෙරේ.
පදාර්ථය
හිස් අවකාශයේ ඉඩක් ගන්නා ඕනෑම දෙයක් පදාර්ථයක් ලෙස හැදින්වේ. පදාර්ථය පුධාන ලෙස කොටස් 3කි. ඒවා නම්,
1.ඝන
2..ද්‍රව
3.වායු

ඒකකය - පදාර්ථයේ ගුණ හා ව්‍යුහය


0 Responses So Far: