1. මිනුමි සිදු කිරීමට භෞතික රාශි යොදා ගනී.
2. භෞතික රාශි ප්‍රධාන කෙටස් 2කි.
· මූලික රාශි
· ව්‍යුත්පන්න රාශි
o මූලික රාශි
වෙනත් රාශි භාවිතයෙන් අර්ථ දැක්විය නොහැකි වූද සමහර රාශි අර්ථ දැක්වීමට භාවිත කරන්නා වූද රාශිය.
නිදසුන් -
I. දිග
II. ස්කන්දය
III. කාලය
IV. විද්‍යුත් ධාරාව
V. තාප ගතික උෂ්නත්වය
VI. දීප්ත තීවුරතාව
VII. ද්‍රව්‍ය ප්‍රමාණය
o ව්‍යුත්පන්න රාශි
මූලික රාශි භාවිතයෙන් අර්ථ දැක්විය හැකි රාශිය.
නිදසුන් -
I. වර්ගඵලය = දිග X පළළ
= දිග X දිග
II. ප්‍රවේගය = විස්ථාපනය/කාලය
III. ත්වරණය = ප්‍රවේගය/කාලය
IV. පරිමාව
V. පීඩනය
0 Responses So Far: